මාරක මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
විද්‍යාලයේ සිසුන්ට හෙල්මට් ලබා දීමේ වැඩසටහන

විද්‍යාලයේ සිසුන්ට හෙල්මට් ලබා දීමේ වැඩසටහන

 

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සම්බන්ධිකරණය මත පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍ය දේශිය ආදායමිබදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් කපිල හේරත් මහතාගේ මැදිහත්විම මත 2024/10/29 වන දින ඔටෝමොබයිල් ආයතනය මගින් අප පාසලේ දරුවන් සඳහා ආරක්ෂිත හෙල්මටි ප්‍රධනය කිරිම සිදු කරනු ලැබුවා.
මේ සඳහා ඔටෝමොබයිල් ආයතනයේ සභාපතිතුමන් හා ආරාධිතයන් එක් වු අතර ඔටෝමොබයිල් ආයතනයට පාසලේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා........

 

Latest News

පාසල් සංචාරක සමාජය පිහිටුවීම

අනාගත ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට වෘත්තීමය අඩිතාලමක් සපයමින් මධ්‍යම පළාත් වෙළඳ,වාණිජ සහ සංචාරක දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මාරක මහා විද්‍යාලයේ "පාසල් සංචාරක සමාජය" පිහිටුවීම 2024.10.08 වැනි දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදු විය.