මාරක මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
Higher Education & Carrier Guidance Program | අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේෂණ වැඩසටහන

Higher Education & Carrier Guidance Program | අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේෂණ වැඩසටහන

Higher Education & Carrier Guidance Program | අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේෂණ වැඩසටහන


මාරක මහා විද්‍යාලයේ දූ දරුවන් වෙනුවෙන් සංවිධානය කල අධ්‍යාපනික සහ වෘත්තීය මාර්ගෝපදේෂණ වැඩසටහන එම විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුලු තවත් දරුවන් රැසකගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වනු ලැබිණි.

හෙට දිනට පියමනින විද්‍යාලයේ දරුවන්ට වඩාත් යහපත් වූ ප්‍රවේශයන් හදුන්වාදීම වැඩසටහනේ අරමුණ විය.

#carrierGuidance

 

Latest News

පාසල් සංචාරක සමාජය පිහිටුවීම

අනාගත ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට වෘත්තීමය අඩිතාලමක් සපයමින් මධ්‍යම පළාත් වෙළඳ,වාණිජ සහ සංචාරක දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මාරක මහා විද්‍යාලයේ "පාසල් සංචාරක සමාජය" පිහිටුවීම 2024.10.08 වැනි දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදු විය.