මාරක මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

Latest News

පාසල් සංචාරක සමාජය පිහිටුවීම

අනාගත ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට පිවිසීමට වෘත්තීමය අඩිතාලමක් සපයමින් මධ්‍යම පළාත් වෙළඳ,වාණිජ සහ සංචාරක දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව මාරක මහා විද්‍යාලයේ "පාසල් සංචාරක සමාජය" පිහිටුවීම 2024.10.08 වැනි දින විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේදි විදුහල්පතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව සිදු විය.