මාරක මහා විද්‍යාලය

Children's Day Celebration

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg
පාසල ආරම්භ වූ දිනය 1957 ඔක්තෝම්බර් 
පාසල රජයට පවරා ගත් දිනය 1957 ඔක්තෝම්බර් 
ජාතික පාසලක් වූ දිනය 2021 ජනවාරි 20
පාසල් වර්ගය 1C
පාසල් අංකය 23168
සංගණන අංකය 04121
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 07
පාසල පිහිටි පළාත මධ්‍යම
දිස්ත්‍රික්කය මාතලේ
කලාපය විල්ගමුව
කොට්ඨාසය විල්ගමුව
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විල්ගමුව
ග්‍රාම සේවක වසම කරවුගහවැව
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 395
මුළු ශ්‍රේණි ගණන 08
මුළු පන්ති ගණන 27
2024 සැප්තැම්බර් මාසයට මුළු ශීෂ්‍ය ගණන 922
2024 සැප්තැම්බර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 42
පාසලේ වර්ණය මෙරොන්